Deprecated: Constant E_STRICT is deprecated since 8.4, the error level was removed in /var/www/gnnishantha/wp-content/plugins/imunify-security/inc/App/Debug.php on line 76
අස්ථානගතවූ ජාතික හැදුනුම්පතක් සැකසීම – Nishantha Rodrigo

Disaster Management | News | FAQ | Important Organizations |

[block rendering halted]

නිශාන්ත රුද්‍රීගු

ග්‍රාම නිලධාරි

165/B පුල්ලු හේන

164/A මහ පමුණුගම

ප්‍රාදේශීය ලේකම් වත්තල | දිස්ත්‍රික් ලේකම් ගම්පහ

අස්ථානගතවූ ජාතික හැදුනුම්පතක් සැකසීම


  • මෑතකදී ලබාගත් උප්පැන්න සහතිකයක්
  • උප්පැන්න සහතිකයේ ජායා පිටපතක්
  • ඡායාරූප ලබාගත් සහතිකය හා එහි පිටපතක්
  • නැතිවූ බවට පොලිස් වාර්ථාවක්
  • හැදුනුම්පත භාවිතා කලබවට සාක්ෂියක්
  • (රියදුරු බලපත්‍රය/විදේශ ගමන් බලපත්‍රය බැංකු පොතක්/යන ඒවායින් එකක ඡායා පිටපතක්)
  • රුපියල් 1000 ක ගාස්තුවක්
  • රු110 ක මුද්දර ගැසූ ලිපිනය ලියූ ලියුම් කවරයක්