- මෑතකදී ලබාගත් උප්පැන්න සහතිකයක්
- උප්පැන්න සහතිකයේ ජායා පිටපතක්
- ඡායාරූප ලබාගත් සහතිකය හා එහි පිටපතක්
- කලින් හැදුනුම් පතක් සකසා නැති බවට පාසැලෙන් ලිපියක් හෝ jp සහතිකයක්
- වයස අවු 16ට වැඩිනම් රු 2500ක දඩ මුදලක්
- රුපියල් 200 ක ගාස්තුවක්
- රු110 ක මුද්දර ගැසූ ලිපිනය ලියූ ලියුම් කවරයක්


