- අනවසර ඉඩම් නියමානුකූල කිරීම
- ඉඩම් නොමැති අය සදහා ඉඩම් කච්ඡේරි පවත්වා ඉඩම් කොටස් ලබාදීම
- රජයේ ඉඩම් ආරවුල් විසදීම
- රක්ෂිත ඉඩම් ආරක්ෂා කර ගැනීම
- රජයේ ඉඩම් බැහැර කිරීමේ කටයුතු
- අනවසර කරුවන් ප්රාදේශීය ලේඛම් කාර්යාලයට වාර්ථා කිරීම
- රජයේ ඉඩම් මැනුම් කටයුතු සදහා සහය දීම
- ඵලදාබදු අයකර ගැනීමේ කටයුතු
- රජයේ ඉඩම්වල සන්තකය ආපසු භාරගැනීමේ කටයුතු


