- පවුල් පසුබිම් වාර්ථාව ලබාදීම
- විදේශික ශ්රමිකයන්ගේ දරුවන්ගේ රැකවරන කටයුතු අධීක්ෂනය
රැකියා සදහා විදෙස්ගත වීමට අපේක්ෂිත දරුවන් නොමැති කාන්තාවන් විසින් ලබා දියයුතු වාර්ථාව
රැකියා සදහා විදෙස්ගත වීමට අපේක්ෂිත දරුවන් සිටින කාන්තාවන් විසින් ලබා දියයුතු වාර්ථාව
රැකියා සදහා විදෙස්ගත වීමට අපේක්ෂිත අවුරුදු 45ට වැඩි කාන්තාවන් විසින් ලබා දියයුතු වාර්ථාව
රැකියා සදහා විදෙස්ගතව සිටින කාන්තාවන් ගේ දරුවන් සදහා ශිෂ්යාදාර ලබා දීම
රැකියා සදහා විදෙස්ගතව සිටින කාන්තාවන් සදහා විශේෂ සුබසාධන ප්රතිලාබ
රැකියා සදහා විදෙස්ගතව සිටින කාන්තාවන් සදහා ණය යොජනා ක්රම
රැකියාවක් සදහා විදේෂ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීම සදහා
රැකියාවක් සදහා විදේෂ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය අලුත් කිරීම සදහා


