Deprecated: Constant E_STRICT is deprecated since 8.4, the error level was removed in /var/www/gnnishantha/wp-content/plugins/imunify-security/inc/App/Debug.php on line 76
මා ගැන – Nishantha Rodrigo

Disaster Management | News | FAQ | Important Organizations |

[block rendering halted]

නිශාන්ත රුද්‍රීගු

ග්‍රාම නිලධාරි

165/B පුල්ලු හේන

164/A මහ පමුණුගම

ප්‍රාදේශීය ලේකම් වත්තල | දිස්ත්‍රික් ලේකම් ගම්පහ

මා ගැන


නමB.K. නිශාන්ත ජයලත් රුද්‍රීගු
ස්ථිර ලිපිනය6/A බාලසූරිය මාවත හපුගොඩ කදාන
රාජකාරි ලිපිනයප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල සුරුවල පාර මහවත්ත පමුණුගම
තනතුරග්‍රාම නිලධාරි (පළමු ශ්‍රේණිය)
රාජකාරි වසම164/A මහ පමුණුගම
පත්වීම් දිනය1992/10/16
සේවා කාලයඅවු:-31

විශේෂ සේවා නිපුනතා

  • ධරිද්‍රතාවයෙන් පෙලෙන ජනතාව එම තත්වයෙන් ගොඩ නැන්වීම සදහා මැලේෂියානු රජය විසින් එම රටේ පවත්වාගෙන යන ක්‍රමවේදය අධ්‍යනය සදහා පැවැත්වූ සති 2ක වැඩ මුළුව සාර්ථකව හැදෑරීමට අවස්ථාවක් ලැබීම. (2012/02/12 සිට 2012/02/25 දක්වා)
  • LAW & SOCIETY TRUST (නීතිය හා සමාජ භාරය) ආයතනය මගින් පැවැත්වූ නීතිය මානව හිමිකම් සහ යහපත් රාජ්‍ය පාලනය පිලිබද අධ්‍යන වැඩ සටහන සාර්ථකව හැදෑරීම. (2006 නොවැම්බර් මස සිට 2007 පෙබරවාරි මාසය දක්වා)

ලද ජයග්‍රහන

  • රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් පවත්වන ලද කාර්යාල කළමනා කරන තරගයෙන් 1992 සිට නොකඩවා මේ දක්වා වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පළමු ස්ථානය ( 2021 වසර හැර)
  • රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් පවත්වන ලද කාර්යාල කළමනා කරන තරගයෙන් 2007-2008 වසරේදී ගම්පහ දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානය (ග්‍රාම නිලධාරි වසම් 1177 ක් අතුරින්)
  • රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් පවත්වන ලද කාර්යාල කළමනා කරන තරගයෙන් 2009-2010 වසරේදී ගම්පහ දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය (ග්‍රාම නිලධාරි වසම් 1177 ක් අතුරින්)
  • රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් පවත්වන ලද කාර්යාල කළමනා කරන තරගයෙන් 2015-2016 වසරේදී ගම්පහ දිස්ත්‍රික්කයේ සිව්වන ස්ථානය (ග්‍රාම නිලධාරි වසම් 1177 ක් අතුරින්)
  • රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් පවත්වන ලද කාර්යාල කළමනා කරන තරගයෙන් 2018-2019 වසරේදී ගම්පහ දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය (ග්‍රාම නිලධාරි වසම් 1177 ක් අතුරින්)
  • රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් පවත්වන ලද කාර්යාල කළමනා කරන තරගයෙන් 2009-2010 වසරේදී සමස්ථ ලංකා තරගයෙන් ජනාධිපති විශේෂ කුසලතා සම්මානයෙන් පිදුම් ලැබීම

විශේෂ ක්‍රියා කාරකම්

  • ලංකාවේ මුල්ම වතාවට සිංහලෙන් භාවිතාවන ග්‍රාම නිලධාරින් සදහා වූ දත්ත තොරතුරු පද්ධතියක් සකස් කර ක්‍රියාත්මක කිරීම.(2006 වසරේ සිට මේදක්වා නොකඩවා)
  • රොටරි සංවිධානයේ අනුග්‍රහය ඇතිව එම දත්ත පද්ධතිය පමුණුගම කලාපයේ ග්‍රාම නිලධාරි වසම් 12ක් සදහා ක්‍රියාත්මක කිරීමේ මූලික කටයුතු සැලසුම් කිරීම
  • වත්තල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ අනුග්‍රහය ලබා ගනිමින් බෝ නොවන රෝග මර්ධනය සදහා වූ සුරක්ෂිත පුරවර වැඩ සටහන සේදවත්ත ග්‍රාමයේ ක්‍රියාත්මක කිරීම.