- මෑතකදී ලබාගත් උප්පැන්න සහතිකයක්
- උප්පැන්න සහතිකයේ ජායා පිටපතක්
- ඡායාරූප ලබාගත් සහතිකය හා එහි පිටපතක්
- නැතිවූ බවට පොලිස් වාර්ථාවක්
- හැදුනුම්පත භාවිතා කලබවට සාක්ෂියක්
- (රියදුරු බලපත්රය/විදේශ ගමන් බලපත්රය බැංකු පොතක්/යන ඒවායින් එකක ඡායා පිටපතක්)
- රුපියල් 1000 ක ගාස්තුවක්
- රු110 ක මුද්දර ගැසූ ලිපිනය ලියූ ලියුම් කවරයක්


